Professional Forex & Crypto Trading Education

මාකට් එකේ ඇත්තම හැසිරීම තේරුම් ගෙන Smart Money වගේ Trade කරන්න ඉගෙන ගන්න. Beginner සිට Professional Level දක්වා සම්පූර්ණ Trading Education එකක්.

About Us

The Trade1st යනු Forex සහ Cryptocurrency Trading සිංහලෙන් ඉගැන්වීම සඳහා නිර්මාණය කරන ලද Trading Education Platform එකකි.

අපගේ අරමුණ වන්නේ Beginner සිට Professional Level දක්වා Tradersලාට Real Market Knowledge, Smart Money Concepts (SMC), ICT Strategies, Risk Management සහ Trading Psychology සරල හා ප්‍රායෝගික ආකාරයෙන් ඉගැන්වීමයි.

Our Mission

📈 ශ්‍රී ලාංකිකයන්ට Professional Trading Education එකක් ලබා දීම.

What You Learn

Learn Smart. Trade Smart. Become The 1st Version Of Your Success

First Learn after remove L

  • 10 Lessons
  • Lifetime Access to Course
  • 1st month free Analysis signal

Rs.25,000.00

Rs.9,900.00